දේශීය

තරුණයින් දෙදෙනෙකු වලවේ ගඟට බිලි වෙයි

(UTV | බලන්ගොඩ) – වලවේ ගඟේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබේ.

බලන්ගොඩ, වැලිපොතයාය ප්‍රදේශයේදී දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මෙලෙස දියේ ගිලී ඇත.

වයස අවුරුදු 20 සහ 22 යන වයස්වල තරුණයින් දෙදෙනෙකු මෙහිදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

Related posts

රංජන් අද රස පරීක්ෂක හමුවට

Mohamed Dilsad

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහලට

Mohamed Dilsad

රජයේ රෝහල්වල නැති බෙහෙත්, බාහිරින් රැගෙන එන ලෙස තුණ්ඩු ලියන්න දොස්තරලාට චක‍්‍රලේඛයක්.. වගකීම ආයතන ප්‍රධානියාට

Editor O

Leave a Comment