දේශීය

16 වැනි ගල්අඟුරු නෞකාවත් හෙට දිවයිනට

සැප්තැම්බර් මාසය දක්වා බාධාවකින් තොරව විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ගල්අඟුරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සාර්ථකව සිදුවන බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

 

එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කළේ අළුතින් ගිවිසුම් ගත වූ සමාගම් මගින්ද තොග මෙරටට ලැබී ඇති බවය.

 

මේ අතර, ගල්අඟුරු රැගත් 16 වන නෞකාව හෙට (05) දිවයිනට ළඟාවීමට නියමිත බවඳ නාමල් හේවගේ මහතා සඳහන් කළේය.

Related posts

ශ්‍රී පාද රක්ෂිතයේ ගින්නක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ ණය ගෙවන්න සැරසෙයි

Mohamed Dilsad

තැපෑලට අතිකාල දීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment