දේශීය

පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය ගැන සෙවීමට කමිටුවක්

(UTV | කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට කථානායකවරයා තීරණය කර තිබේ.

ආණ්ඩුපක්ෂයේ හා විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගෙන් සමන්විත වන ලෙස එම කමිටුව මෙම සතිය තුළදී පත්කිරීමට කටයුතු කරන බවයි කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවකයන්ගේ මාස 3 ක වැටුප් කප්පාදුවක්

Mohamed Dilsad

කෝටි 7ක් වැය කර සභාපති වූ සිරිපාල

Editor O

අපයෝජනයට සහ අනාරක්ෂිතභාවයට ලක්වන ළමයින් පිළිබඳ දත්ත පද්ධතියක්

Mohamed Dilsad

Leave a Comment