ප්රමුඛ පුවත 1ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4ට උසස්වීම්Mohamed DilsadFebruary 14, 2017 by Mohamed DilsadFebruary 14, 20170202 (උදයම්,කොළඹ) – ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික...
ප්රමුඛ පුවත 1ඔස්ට්‍රේලියාවේදී අගමැතිට ආචාර උපාදියක්Mohamed DilsadFebruary 14, 2017February 14, 2017 by Mohamed DilsadFebruary 14, 2017February 14, 20170177 (උදයම්,ඔස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරට ඩෙයිකින් විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර උපාධියක් පිරිනමයි. අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා ධුත පිරිස ඊයේ(13)...
ප්රමුඛ පුවත 1‘විටින් විට තද සුළං’කාලගුණ අණාවැකිMohamed DilsadFebruary 14, 2017 by Mohamed DilsadFebruary 14, 20170248 (උදයම්,කොළඹ) – දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු...
ප්රමුඛ පුවත 1අල්ලස් ගත් පොලිස් ලොක්කා දැලේMohamed DilsadFebruary 14, 2017 by Mohamed DilsadFebruary 14, 20170144 (උදයම්,ඇඹිලිපිටිය) – අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරියෙකු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනේ. මුදල් ආරවුලක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිස්...
ප්රමුඛ පුවත 12017 උසස් පෙළ අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්Mohamed DilsadFebruary 14, 2017 by Mohamed DilsadFebruary 14, 20170184 2017 අ.පො.ස. (උ/පෙළ) විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය හෙටින් (15) දිනෙන් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි. ඒ අනුව පාසල්...
ප්රමුඛ පුවත 12016 ශිෂ්‍යත්ව අභියාචනා භාර ගැනීම 15න් අවසන්Mohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 20170153 (උදයම්,කොළඹ) – 2016 වසරේ නිකුත් කෙරුණු පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හයවන ශ්‍රේණියට සිසුන් යොමු කිරීමේ අභියාචනා භාරගැනීම 15 වනදායින් අවසන්වේ. ඒ අනුව ශිෂ්‍යත්ව ප්‍රතිඵල...
ප්රමුඛ පුවත 1සේවක වර්ජනය ජල සැපයුමට බාධාවක්ද?Mohamed DilsadFebruary 13, 2017February 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017February 13, 20170144 (උදයම්,කොළඹ) – තම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමයේ සභාපති උපාලි රත්නායක මහතා පවසයි....
ප්රමුඛ පුවත 1යාපනය බන්ධනාගාර රැදවියන් පිරිසක් ආහාර වර්ජනයකMohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 20170157 (උදයම්,යාපනය) – යාපනය බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ. මෙලෙස වර්ජනය ආරම්භ කර ඇත්තේ දේශ සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙරට අත්අඩංගුවේ...
ප්රමුඛ පුවත 1‘වයඹ පළාත් ඇළ‘‘ව්‍යාපෘතිය ජනපති අතින් විවෘත වෙයිMohamed DilsadFebruary 13, 2017 by Mohamed DilsadFebruary 13, 20170118 (උදයම්,කොළඹ) – ‘වයඹ පළාත් ඇළ‘‘ ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි. වයඹ පළාත් ජනතාව දීර්ඝ කාලයක් පුරා මහුණ දුන් ජල ගැටළුව නිමාවට පත්...
ප්රමුඛ පුවත 1ජල්ලිකට්ටුවලින් තොන්ඩමන්ට මෝටර් රථයක්Mohamed DilsadFebruary 13, 2017February 13, 2017 by Mohamed DilsadFebruary 13, 2017February 13, 20170162 (උදයම්,ඉන්දියාව) – තමිල්නාඩු ජනතාව අතර දෙමළ වසන්තය වෙනුවෙන් පැවති ජල්ලිකට්ටු තරගයකදී තොන්ඩමන් අමාත්‍යවරයා ජයග්‍රහණය කර මරුටි වර්ගයේ මෝටර් රථයක් සහ දේශීය ගවයෙකු තෑගි ලෙස දිනා...