ප්‍රමුඛ පුවත 1

‘විටින් විට තද සුළං’කාලගුණ අණාවැකි

(උදයම්,කොළඹ)   – දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල  හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ උතුරු, උතුරුමැද, නැ‍ගෙනහිර, ඌව සහ වයඹපළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේත් වැසි වාර කිහිපයක් ඇති  ‍වේ.

සෙසු ප්‍ර‍දේශ වල, ස්ථාන කිහිපයක විශේෂයෙන් සවස 2.00 න්  පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

HNDA සිසු විරෝධතාවක් හේතුවෙන් පුරහල අවට තදබදයක්..

Mohamed Dilsad

ජන ජීවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය හෙට සිට යථා තත්ත්වයට

Mohamed Dilsad

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ගැසට් කරයි…

Mohamed Dilsad

Leave a Comment