ප්‍රමුඛ පුවත 1

2017 උසස් පෙළ අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්

2017 අ.පො.ස. (උ/පෙළ) විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය හෙටින් (15) දිනෙන් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් අදාළ අයදුම්කරුවන් විසින් හෙට (15) හෝ අද විභාග දෙපාර්තමේන්තුවට ලැබෙන සේ යොමු කළ යුතුය.

 

පසුව ඉදිරිපත් කෙරෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර කිසිදු හේතුවක් මත භාර නොගන්නා බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

විරෝධතාකරුවන් අරලියගහ මැදුර තුලට[PHOTO]

Mohamed Dilsad

ජනාධිපතිවරණයට ඇප තැන්පත් කිරීම අවසන් [UPDATE]

Mohamed Dilsad

පොහොට්ටුවේ මංගල රැළිය අද අනුරපුරෙන් පටන්ගනී ?

Mohamed Dilsad

Leave a Comment