ප්‍රමුඛ පුවත 1

පොහොට්ටුවේ මංගල රැළිය අද අනුරපුරෙන් පටන්ගනී ?

(UTV|COLOMBO) – මැතිවරණ නීති වලට හා සමාජ සදාචාරයට ගරු කරමින් දැවැන්ත ප්‍රචාරණ වැඩපිළිවෙලක් අද ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ මංගල රැළිය අනුරාධ පුරයේදී අද ආරම්භ වීමට නියමිතයි.

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ මංගල රැලිය හෙට කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි. හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ මැතිවරණ වැඩ පිළිවෙලද හෙට ගම්පහින් ආරම්භ කෙරෙනවා.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩපිලිවෙල ඊයේ තඹුත්තේගමින් ආරම්භ වුනා.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත්ගෙන් හෙට විශේෂ මාධ්‍ය හමුවක්

Mohamed Dilsad

ඉන්දික ගිනිගේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අගමැති මෝදී ජනපති ගෝඨාභයට සිංහලෙන් තැබූ සටහන

Mohamed Dilsad

Leave a Comment