ප්‍රමුඛ පුවත 1

ඉන්දික ගිනිගේ අභාවප්‍රාප්ත වෙයි

(UTV |මහනුවර) – යොවුන් සිනමා, ටෙලිනාට්‍ය නළුවෙකු හා ගායන ශිල්පියෙකු වන ඉන්දික ගිනිගේ මහතා අභාවප්‍රාප්ත වෙයි.

මහනුවර – දොඩම්වල පිහිටි ඔහුගේ නිවසේ සිටියදී ඇති වූ හදිසි රෝගී තත්වයක්හේ තුවෙන් ඔහුව රෝහල් ගත කර, ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී, ඔහු මිය ගිය බව වාර්තාවේ.

ඔහුගේ දේහය මේ වන විට, මහනුවර රෝහලේ තැන්පත් කර තිබේ.

මිය යන විට 37 වන වියෙහි පසු වූ ඉන්දික මහතා එක් දරු පියෙකි.

අද (24) පස්වරු 4.00 සිට ඔහුගේ දේහය, මහනුවර පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට නියමිතය.

අවසන් කටයුතු, 25 වන බදාදා පස්වරුවේ මහනුවර, මහයියාව පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති අද චීන තානාපති හමුවෙයි

Mohamed Dilsad

වව්නියාවේදී බිළිදෙකු මරා දැමුවේදැයි පරික්ෂණ

Mohamed Dilsad

රුසියානු තානාපති සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment