ක්‍රීඩා

සුරංග ලක්මාල් වාර්තා අතරට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සඳහා නායකත්වය ලබාදෙමින් ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරග තුනම ජයගත් පළමු ශ්‍රී ලංකා නායකයා ලෙස සුරංග ලක්මාල් අද (23) වාර්තා අතරට එක්විය.

නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් තරග තහනමකට ලක්විම හේතුවෙන් ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය උපනායක වු සුරංග ලක්මාල්ට නායක්වයේ වගකිම පැවරුණී.

මේ අනුව අද (23) නිමාවූ දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියේ හා ඊට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග වු තෙවැනි ටෙස්ට් තරගය මෙහෙයවිමේ වගකීම සුරංග ලක්මාල්ට පැවරුණි.

ඒ අනුව එම තරග තුනම ඔහු ජය ගැනීමට සමත්වූ අතර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එම දක්ෂතාව දැක්වූ පළමු ක්‍රීඩකයා බවට පත් විමට සුරංග ලක්මාල් සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුසියාව පරදා ස්කොට්ලන්තයට ජය

Mohamed Dilsad

මහේන්ද්‍ර සිං නොසතුටෙන්

Mohamed Dilsad

සුපිරි වේග පන්දු යවන්නාගේ සමු ගැනීම

Mohamed Dilsad

Leave a Comment