ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය මණ්ඩලය අද රැස් වීමට නියමිතයි

 

(UTV-කොළඹ) – අමාත්‍ය මණ්ඩල රැස්වීම අද(09) රාත්‍රි 7 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

සාමාන්‍ය අමාත්‍ය මණ්ඩල රැස්වීම අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලය රැස්වන නමුත් ඊයේ(08) දිනයේදී එය නොපැවැත්විණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධි සංවේදන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

ගජමුතු සහ කොටි දත් සමග 3කු අත්අඩංගුවට

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 20 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment