දේශීයප්‍රමුඛ පුවත 1

විරෝධතාකරුවන් අරලියගහ මැදුර තුලට[PHOTO]

(UTV| කොළඹ) ශ්‍රී  ලංකා දේශපාලන ඉතිහාසයේ පලමු වතාවට විරෝධතාකරුවන් අරලියගහ මැදුර තුලට කැදවා ඔවුනට සාදාරනය ඉටුකරලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහාතා කටයුතු කරන ලදී.

88/89 භීෂණ කාලයේදී JVP හා UNP ය මගින් අතුරුදන් කරවූ පුද්ගලයන්ගේ නෑදෑහිතමිතුරන් ගේ ඉල්ලීම් අරලියගහ මැදුරට කැදවා ඉෂ්ට කරදීමට කටයුතු කල අගමැතිවරයාට ඔවුන් ස්තූතිය පල කර ඇත.
[]

 

Related posts

කොරෝනා ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභා පුරප්පාඩු පුරවයි

Editor O

සරසවි සිසුන් අද උද්ඝෝෂණයක

Mohamed Dilsad

Leave a Comment