දේශීයප්‍රමුඛ පුවත 1

උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) – රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පෙබරවාරි 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අද (14) අලුයම දිවයිනට පැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි.

Related posts

5000 දීමනාව ලබා දිය යුතු කාණ්ඩ 7ක් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු මංගල සභාවේ පෙරහුරුවක් අද

Mohamed Dilsad

අලි රොෂාන් ඇතුලූ 08 දෙනා ඇප මත මුදාහරියි

Mohamed Dilsad

Leave a Comment