දේශීය

කිශෝර් කුමාර් ගේ ජීවිත කතාව චිත්‍රපටයකින්

(UTV | කොළඹ) – බොහෝ හින්දි චිත්‍රපට ප්‍රමාණයක පසුබිම් ගීත ගායනයට එක්වූ කිශෝර් කුමාර් ගේ ජීවිත කතාව අලලා මේ වනවිට බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ අනුරාග් බාසූ සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුවෙකු වූ රන්බීර් කපූර් කිශෝර් කුමාර්ගේ චරිතයට තෝරා ගෙන තිබේ.

අනුරාග් මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු සමග කාර්යබහුලව සිටින බවට වාර්තා වේ.

අනුරාග් හා රන්බීර් මීට පෙර ” බර්ෆි ” හා ” ජග්ගා ජාසූස් ” චිත්‍රපට වල කටයුතු කර තිබේ.

” ෆිල්ම් ෆෙයාර් ” සඟරාව සමඟින් එක්වූ අවස්ථාවකදී ඔහු මෙම රන්බීර් සම්බන්ධව වන චිත්‍රපටය ගැන තොරතුරු පවසා තිබුණේය.

Related posts

පර්පචුවල් ට්‍රෙෂරීස් අත්හිටුවමින් පැනවූ තහනම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

පළාත් සභා ඡන්දය තියන කාල වකවානුව ඉදිරි දෙසතිය තුළ රටට කියන්න – පැෆ්රල් සංවිධානය ආණ්ඩුවට දැනුම් දෙයි

Editor O

පොලීසිය හා STF අතහැර ගිය අයට යළිත් එක්වීමට අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment