ව්‍යාපාරික

ලොකුළුෑණු මිල ගණන් යළිත් ඉහළට

(UTV| කොළඹ) –  වෙළඳපොළේ ලොකුළුෑණු මිල ගණන් යළි ඉහළ ගොස් ඇති බව වෙළෙන්දුන් පවසයි.

ඉන්දියාව, ළුෑණු අපනයන සඳහා පනවා ඇති තහනම මෙතෙක් ඉවත් නොකිරීමත් අනෙකුත් රටවලින් ළුෑණු ආනයනය කිරීම අත්හිටුවා තිබීමත් ඊට හේතුව වී තිබේ.

Related posts

තිරිඟු පිටි මිල ඉහළට – බේකරි හිමියන් කියයි

Mohamed Dilsad

ඛනිජ තෙල් සංස්ථාව නැව් තෙල් ව්‍යාපාරය යළි අරඹයි

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් චීනයට දින 100ක තීරු බද්දක්

Editor O

Leave a Comment