කලාප්රියංකාගේ ‘සෝනා’ ඇමරිකාවේදී විවෘත වෙයිMohamed DilsadMarch 15, 2021 by Mohamed DilsadMarch 15, 20210101 (UTV | ඇමෙරිකාව) – බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේ ද මේ වන විට අතිශය ජනප්‍රිය වී සිටින ප්‍රියංකා චොප්රා සුගියදා සිය සැමියා වූ ඇමෙරිකානු පොප් ගායක නික්...
කලාකොරෝනා අතුරු ප්‍රතිඵලයක් හැටියට මගේ ඇස් පෙනීම ඉතාම දුර්වල වෙලාMohamed DilsadMarch 12, 2021 by Mohamed DilsadMarch 12, 20210109 (UTV | ඉන්දියාව) – කොරෝනා වැළඳී සැන් සුව තත්ත්වයේ පසුවන අමිතාබ් බච්චන්ට ඇස් අන්ධව යෑමේ ප්‍රවණතා පෙන්නුම් කරන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ...
කලාගුවන් විදුලියේ සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දෙයිMohamed DilsadMarch 12, 2021 by Mohamed DilsadMarch 12, 20210104 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වැන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම්...
කලාColombo සිනමාපටය 18 වනදා සිට තිරගත වෙයිMohamed DilsadMarch 11, 2021 by Mohamed DilsadMarch 11, 20210108 (UTV | කොළඹ) – අසම රන්දිල් ලියනගේගේ අධ්‍යක්ෂණයක් වන Colombo චිත්‍රපටය එළඹෙන මාර්තු 18 වනදා සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වීමට නියමිතයි. හේමාල්...
කලාරන්බීර් කපූර්ට සහ සන්ජේ ලීලා බන්සාලිටත් කොරෝනාMohamed DilsadMarch 10, 2021 by Mohamed DilsadMarch 10, 20210109 (UTV | ඉන්දියාව) – සුපිරි බොලිවුඩ් නළු රන්බීර් කපූර්ට සහ ප්‍රවීණ බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ සන්ජේ ලීලා බන්සාලිටද කොරෝනා ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය...
කලාදිවි මඩලෙන් සමුගත් අමරදේවයන්ගේ පියඹMohamed DilsadMarch 9, 2021March 9, 2021 by Mohamed DilsadMarch 9, 2021March 9, 20210102 (UTV | කොළඹ) – හෙළයේ මහා ගාන්ධර්වයාණන් ලෙසින් පසිඳු, අභාවප්‍රාප්ත ඩබ්ලිව්. ඩී. අමරදේව මහතාණන්ගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 86...
කලාක්රිකට් ක්‍රීඩක ඉර්ෆාන් පතන් දකුණු ඉන්දීය සිනමාවටMohamed DilsadMarch 8, 2021 by Mohamed DilsadMarch 8, 20210107 (UTV | ඉන්දියාව) – දශකයකට ආසන්න කලයක් තිස්සේ ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම නියේජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතන් මේ වනවිට දකුණු ඉන්දීය සිනමාවට සම්බන්ධව...
කලා‘හැරි පෝටර්’ හරහා ලොවක් වසඟ කළ සුරූපිනිය රංගනයට සමුදෙයිMohamed DilsadMarch 5, 2021 by Mohamed DilsadMarch 5, 2021099 (UTV | ඇමරිකා) – වයස අවුරුදු 09 ක් වෙද්දි ‘හැරි පෝටර්’ චිත්‍රපට තුළින් සිනමා රංගනයට පිවිසි සුරූපි එමා වොට්සන් මීට දින කිහිපයකට පෙර සමාජජාල පිටු...
කලාහර්බජාන් සිං ගේ මංගල චිත්‍රපටය ලංකාවේ නිළියක් සමඟ [VIDEO]Mohamed DilsadMarch 4, 2021 by Mohamed DilsadMarch 4, 20210181 (UTV | ඉන්දියාව) – හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සිං රංගනයෙන් එක්වූ මංගල චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක දැන්වීම් පටය මේ වන විට නිකුත් වී තිබේ. ජෝන්...
කලාෂාරුක්ගේ ‘පතන්’ චිත්‍රපටයට සල්මානුත් එක්වෙයිMohamed DilsadMarch 3, 2021 by Mohamed DilsadMarch 3, 20210105 (UTV | ඉන්දියාව) – වසර කිහිපයකින් පසුව බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා එක්වන සුපිරි නළු ෂාරුක් ඛාන් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරිම් සඳහා සම්බන්ධව සිටියි....