කලා

ක්‍රිකට් ක්‍රීඩක ඉර්ෆාන් පතන් දකුණු ඉන්දීය සිනමාවට

(UTV | ඉන්දියාව) – දශකයකට ආසන්න කලයක් තිස්සේ ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම නියේජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතන් මේ වනවිට දකුණු ඉන්දීය සිනමාවට සම්බන්ධව සිටින බව වාර්තා වෙයි.

ඉර්ෆාන් මෙලෙස එක්ව ඇත්තේ සුපිරි දකුණු ඉන්දීය නළු වික්‍රම් ප්‍රධාන චරිතය නිරූපණය කරන ‘කෝබ්රා’ චිත්‍රපටය සඳහාය.

මේ දිනවල මෙහි රූපගත කිරිම් රුසියාවේදි සිදුවෙන අතර, ක්‍රිකට් ක්‍රීඩක ඉර්ෆාන් පතන් ‘කෝබ්රා’හි ජාත්‍යන්තර රහස් පරික්ෂකවරයෙකු ලෙස රංගනයෙන් දායක වෙයි.

ඉර්ෆාන් මීට මාසයකට පෙර නිමාවූ ‘ලංකන් ප්‍රිමියර් ලීග්’ තරගාවලියේදි ‘කැන්ඩි ටස්කර්ස්’ කණ්ඩායමටද ක්‍රීඩා කරනු ලැබීය.

 

See the source image

 

Related posts

ඉන්දියාවේ සුප්‍රකට නළු ඉර්ෆාන් ඛාන් ජිවිතක්ෂයට

Mohamed Dilsad

‘Don 3’ මේ වසරේදී කරළියට…

Mohamed Dilsad

ඇවෙන්ජර්ස්හි සුපිරි වීරයන්ගේ ඇදුම් වෙනස් වෙයි…

Mohamed Dilsad

Leave a Comment