කලා

ජෙනිෆර් ලොෆේස් හත්වැනි වතාවටත් දික්කසාද වෙයි

(UTV | ඇමරිකාව) – සිවුවසරක් තිස්සේ ඇමෙරිකාවේ කිර්තිමත් පෙම්වතුන් යුවළක්ව සිටි සිනමා නිළි ජෙනිෆර් ලොෆේස් හා ඇමෙරිකානු බේස්බෝල් තරුවක් වන ඇලෙක්ස් රොඩ්රිගුස් දෙදෙනා මීට දින කිහිපයකට පෙර නිතීයෙන් වෙන්ව තිබේ.   

ජෙනිෆර් මෙසේ දික්කසාද කළ හත්වැනි සැමියා ඇලෙක්ස් වීම විශේෂත්වයකි. ක්‍රිස් ජූඩ්, මාක් ඇන්තනී, බෙන් ඇෆ්ලොක්, ෂේන් කොම්බස් යන ජනප්‍රිය තරුද ජෙනිෆර්ගේ විවාහක සැමියන් අතර සිටි බව වාර්තා වෙයි.

ජෙනිෆර් පවසන්නේ තමන් දෙදෙනා නීතියෙන් වෙන්වූවද ව්‍යාපාරික කටයුතුවලදී හොඳ හවුල්කාරයන් ලෙස කටයුතු කරන බවය.

Related posts

ටෙනිසන් කුරේ කලාකරුවා ජීවිත රඟ මඩලට සමුදෙයි

Mohamed Dilsad

ෂාරුක්ගේ ‘පතන්’ චිත්‍රපටයට සල්මානුත් එක්වෙයි

Mohamed Dilsad

සාරා සහ ධනුෂ් පෙම්වතුන් වෙයි

Mohamed Dilsad

Leave a Comment