Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඩොලර් බිලියන 12ක ණයක් සමග මස්ක් ‘X’ සමාගම විකුණයිEditor OMarch 29, 2025March 29, 2025 by Editor OMarch 29, 2025March 29, 20250116 ඊලෝන් මස්ක් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන ‘X’, ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන ‘xAI’ වෙත විකුණා ඇත. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්භූ කම්පනයක් හේතුවෙන් බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.Editor OMarch 28, 2025March 28, 2025 by Editor OMarch 28, 2025March 28, 20250159 මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන රික්ටර්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඉන්දීයාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 04 සිට 06 දක්වාEditor OMarch 28, 2025March 28, 2025 by Editor OMarch 28, 2025March 28, 20250107 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්චාර්ල්ස් රජු රෝහල්ගත කරයි.Editor OMarch 28, 2025March 28, 2025 by Editor OMarch 28, 2025March 28, 20250101 බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු හදිසියේ රෝහල්ගත කර තිබෙනවා. ඔහුට වැලදී ඇති පිළිකා රෝගයට සිදු කෙරෙන ප්‍රතිකාර වල අතුරු ආබාධ හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්සබ්බැරීනයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයටEditor OMarch 27, 2025March 27, 2025 by Editor OMarch 27, 2025March 27, 20250120 ඊජිප්තු රතු මුහුදේදී සංචාරක සබ්මැරීනයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ. එම අනතුරෙන් 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර සබ්මැරීනයේ සිටි 29 දෙනෙකු මුදා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකබොර තෙල් මිල ඉහළටEditor OMarch 23, 2025March 23, 2025 by Editor OMarch 23, 2025March 23, 20250111 ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇතැයි විදේශීය මාධ්‍ය සඳහන් කරයි. බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 72 ඉක්මවා තිබේ. බ්‍රෙන්ට් බොරතෙල්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඊශ්රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායකයෙකු සහ බිරිඳ මරුටEditor OMarch 23, 2025March 23, 2025 by Editor OMarch 23, 2025March 23, 20250129 ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් සංවිධානය පවසයි. ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකා ආණ්ඩුවේ බදු පැනවීමේ බලපෑම, ශ්‍රී ලංකා ආර්ථිකයටත්…?Editor OMarch 23, 2025March 23, 2025 by Editor OMarch 23, 2025March 23, 20250133 ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අන්‍යෝන්‍ය බද්ද (Reciprocal Tax) හේතුවෙන් මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන ඇඟලුම් ඇතුළු නිෂ්පාදනවලට බලවත් පහරක් වදිනු...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයවිදෙස්ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකටEditor OMarch 21, 2025March 21, 2025 by Editor OMarch 21, 2025March 21, 20250134 ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) අභිනව සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති මෙන්ම එරට හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ක්‍රිස්ටි කොවෙන්ට්‍රි තේරීපත්ව තිබේ. 41 හැවිරිදි...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ගුවන් යානයක් කඩා වැටී 12 දෙනෙක් ජීවිතක්ෂයටEditor OMarch 19, 2025March 19, 2025 by Editor OMarch 19, 2025March 19, 20250164 මධ්‍යම අමෙරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම අනතුරින් පස් දෙනෙකු දිවි ගලවා ගෙන අතර එක් අයෙකු තවමත් අතුරුදන්...