Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

චාර්ල්ස් රජු රෝහල්ගත කරයි.

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු හදිසියේ රෝහල්ගත කර තිබෙනවා. ඔහුට වැලදී ඇති පිළිකා රෝගයට සිදු කෙරෙන ප්‍රතිකාර වල අතුරු ආබාධ හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, බර්මින්ග්හැම් නගරයේ ඔහු සිදුකිරීමට නියමිතව තිබූ විශේෂ සංචාරය රෝගී තත්ත්වය හේතුවෙන් අවලංගු කර ඇති බවද සඳහන්. චාල්ස් රජුට පිළිකාවක් වැළදී ඇති බව වෛද්‍යවරුන් අනාවරණය කරගත්තේ 2024 වසරේ පෙබරවාරි මාසයේදීයි.

Related posts

විදුලි බිල වැඩිකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැනුම්දීමක්

Editor O

MCC ගිවිසුම ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක නොකිරීමට ඇමෙරිකාවෙන් තීරණයක්

Mohamed Dilsad

‘இலங்கையின் கூட்டுறவு சொத்துக்களின் பெறுமதி 03 பில்லியன் ரூபாயினை அண்மித்துள்ளது’ அமைச்சர் ரிஷாட்

Mohamed Dilsad

Leave a Comment