දේශීය

MCC ගිවිසුම ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක නොකිරීමට ඇමෙරිකාවෙන් තීරණයක්

(UTV | කොළඹ) – මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම, එම ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබා දීම අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව වසර 5 ක් සඳහා යෝජිත අමෙරිකානු ඩොලර් මිලියන 480ක අධාර අවලංගු වනු ඇති.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම සඳහන් කළේ, දෙසැම්බර් 15 වැනිදා MCC අධ්‍යක්ෂ මණ්ඩලය එම තීරණයට එළැඹි බවයි.

 

Related posts

යාපනයේ සියලු සිනමා ශාලා වැසෙයි

Mohamed Dilsad

අම්පාර ප්‍රදේශ දෙකකට පොලිස් ඇදිරි නීතිය

Mohamed Dilsad

කොළඹ අක්ෂි රෝහලේ හෙට සංකේත වැඩවර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment