දේශීය

කොළඹ අක්ෂි රෝහලේ හෙට සංකේත වැඩවර්ජනයක්

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් හෙට (14) දිනයේ වර්ජනයක නිරතවීමට සැලසුම් කර තිබේ.

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ හෙට පෙරවරු 8 සිට එලෙස එක්දින සංකේත වැඩවර්ජනයක් දියත් කරන බවය.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 වසරට අදාළව ඉදිරිපත් කළ නවතම ආර්ථික වර්ධන පුරෝකථනය මෙන්න

Editor O

මාලිමාවේ දෙහිවල-ගල්කිස්ස කොට්ඨාස සංවිධායක මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට

Editor O

කොළඹ වාරයේ බටහිර පර්යන්තය අදානි සමාගම සමඟ එක්ව සංවර්ධනය කිරීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment