දේශීයවැඩිහිටි – වකුගඩු – ආබාධිත දීමනා යටතේ මිලියන 3057 ක් ගෙවා අවසන් කරයිMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 20200129 (UTV | කොළඹ) – වැඩිහිටි , වකුගඩු , ආබාධිත දීමනා යටතේ රුපියල් මිලියන 3057 ක මුදලක් ඊයේ (07) සවස 04.00 වන විට ගෙවා ඇති බව...
දේශීයමත්පැන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන්නන් සම්බන්ධයෙන් විමර්ශණයක්Mohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 2020097 (UTV | කොළඹ) – ඇදිරි නිතිය පවතින මේ සමයේ සුරාසැල් වසා දමන ලෙසට නියෝග කර ඇති මොහොතක සමාජ මාධ්‍ය ඔස්සේ මත්පැන් නිෂ්පාදනය කරන අයුරු සහ එය...
දේශීයතඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමේMohamed DilsadApril 8, 2020April 8, 2020 by Mohamed DilsadApril 8, 2020April 8, 2020096 (UTV | කොළඹ) – තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය දින නියමක් නොමැතිව අද(08) මධ්‍යහන 12.00න් පසු වසා දැමිමීමට තීරණය කර තිබේ. එම මධ්‍යස්ථානයේ කළමනාකරු අසංක ප්‍රදීප් මහතා...
දේශීයමෙරට ප්‍රසිද්ධ වෙරළ තීර ආශ්‍රිතව සමීක්ෂණයක්Mohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 20200128 (UTV | කොළඹ) – කොරෝනා වසංගතය ව්‍යාප්තියත් සමග මෙරට ප්‍රසිද්ධ වෙරළ තීරයන් හා ගංගා මෝයවල් ආශ්‍රිතව සමීක්ෂණයක් සිදුකිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තීරණය කර තිබේ....
දේශීයඅමාත්‍ය මණ්ඩල රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේMohamed DilsadApril 8, 2020April 8, 2020 by Mohamed DilsadApril 8, 2020April 8, 20200107 (UTV | කොළඹ) – අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී තිබේ. මිට අමතරව, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ...
කලාදේශීයසිනමා ශාලා හිමියන්ට සහ සිනමා ශිල්පීන්ට සහන රැසක් [RELEASE]Mohamed DilsadApril 8, 2020April 8, 2020 by Mohamed DilsadApril 8, 2020April 8, 20200112 සිනමා ශාලා හිමියන්ට සහ දුෂ්කරතා ඇති සිනමා ශිල්පීන්ට සහන රැසක් ලබාදීමට ජාතික චිත්‍රපට සංස්ථාව විසින් තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් නිකුත්...
දේශීයමෙරට කොරෝනා ආසාදිතයන් 186 දක්වා ඉහළටMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 20200105 (UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 186ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි....
දේශීයව්යාපාරිකලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට ඩොලරය 200 ඉක්මවයිMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 20200132 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) දිනයේ දී රුපියල් 200 සීමාව ඉක්මවා ගොස් තිබේ....
දේශීයමෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳ විශේෂ නිවේදනයක් [RELEASE]Mohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 2020097 (UTV | කොළඹ) – 2020 සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර පිලිබඳ බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර විසින් නිවේදනයක් නිකුත් කරනු...
දේශීයදේශීය ඖෂධ එක් කළ මුඛ ආවරණ ජනතාවට හඳුන්වාදීමේ සූදානමක්Mohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 20200147 (UTV | කොළඹ) – කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාවට දේශීය ඖෂධ මුසු කළ මුඛ ආවරණ හඳුන්වාදීමට අපේක්ෂා කරන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය...