දේශීය

මෙරට ප්‍රසිද්ධ වෙරළ තීර ආශ්‍රිතව සමීක්ෂණයක්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය ව්‍යාප්තියත් සමග මෙරට ප්‍රසිද්ධ වෙරළ තීරයන් හා ගංගා මෝයවල් ආශ්‍රිතව සමීක්ෂණයක් සිදුකිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තීරණය කර තිබේ.

ඒ පොලීතින්, ප්ලාස්ටික් හා ඝණ අපද්‍රව්‍ය බැහැර වීම පිළිබදවයි.

එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර කියා සිටියේ නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කරමින් මෙම සමීක්ෂණය සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

Related posts

සදුදා සිට විශේෂ සහන මිලකට අත්‍යවශ්‍යය ආහාර නිවෙස්වලටම

Mohamed Dilsad

ආණ්ඩුවේ ගුණ-අගුණ ගැන කියන්න අවුරුද්දක් විතර ඕන – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

Editor O

සපුගස්කන්දෙන් අද සිට දිනපතා ඉන්ධන

Mohamed Dilsad

Leave a Comment