දේශීය

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමේ

(UTV | කොළඹ) – තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය දින නියමක් නොමැතිව අද(08) මධ්‍යහන 12.00න් පසු  වසා දැමිමීමට තීරණය කර තිබේ.

එම මධ්‍යස්ථානයේ කළමනාකරු අසංක ප්‍රදීප් මහතා පැවසුවේ මෙමගින් ගොවින්ට අසාධාරණය සිදු නොවන අතර ඔවුන්ගේ අස්වනු ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා වෙළඳුන්ට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි.

Related posts

ගෑස් ගැටලුව විසඳන්න කමිටුවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයේ දීමනා කපාහැරීමේ තීරණයක්…

Editor O

නීතිවිරෝධී පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වටලයි

Mohamed Dilsad

Leave a Comment