දේශීය

මත්පැන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන්නන් සම්බන්ධයෙන් විමර්ශණයක්

(UTV | කොළඹ) – ඇදිරි නිතිය පවතින මේ සමයේ සුරාසැල් වසා දමන ලෙසට නියෝග කර ඇති මොහොතක සමාජ මාධ්‍ය ඔස්සේ මත්පැන් නිෂ්පාදනය කරන අයුරු සහ එය ප්‍රවර්ධනය කරන ආකාරයේ වැඩසටහන් ප්‍රචාරය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ දැනටමත් අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඇඳිරි නීතිය කාලය තුළ මත්පැන්  අළෙවිසැල් වසා දැමිම හේතුවෙන් නීතිවිරෝධි මත්පැන් නීෂ්පාදනය ඉහළ ගොස් ඇති බව ද දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න විරක්කොඩි මහතා පැවසීය.

Related posts

පවතින නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයේ වාහන දීම නීති විරෝධී යි. දුන්නොත් නඩු දාන්න විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සූදානම්.

Editor O

ශානි අබේසේකර යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

බද්දේගම ප්‍රාදේශීය සභාව සතු ගොඩනැගිල්ලක්, බද්දට ගත් පාර්ශ්වය, අලුත්වැඩියා කර, ලක්ෂ 64ක ඇස්තමේන්තුවක් සභාවට එවලා – පූජ්‍ය අඳුරත්විල චන්ද්‍රජෝති හිමි

Editor O

Leave a Comment