දේශීයකොරෝනා වසංගතය නිසා ලොවපුරා සංචාරක රැකියා මිලියන 25ක් අවදානමේMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 20200100 (UTV | කොළඹ ) – මේ වනවිට ලොව පුරා රටවල් රැසක් පනවා ඇති සංචාරක සීමාවන් හේතුවෙන් රැකියා මිලියන 25ක් අවදානමට ලක්ව ඇති බව නව විශ්ලේෂණයකින්...
දේශීයකොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්Mohamed DilsadApril 8, 2020April 8, 2020 by Mohamed DilsadApril 8, 2020April 8, 2020092 (UTV |කොළඹ ) – කොළඹ 09,14 සහ නවගම්පුර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. හෙට (09) පස්වරු 01 සිට පැය...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළටMohamed DilsadApril 8, 2020April 8, 2020 by Mohamed DilsadApril 8, 2020April 8, 20200114 (UTV |කොළඹ ) – මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු හදුනාගනෙ තිබේ. ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයිනක් ගණන 188 දෙනෙකු වන...
දේශීයසියලුම ඖෂධ අලෙවිසැල් හෙට විවෘත කෙරේMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 20200105 (UTV |කොළඹ ) – හෙට(09) පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා දිවයින පුරා සියලු ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබිය යුතු බවට තීරණය වී තිබේ. එදිනට...
දේශීයණය ගැනීමේ සීමාව ඉහළ නැංවීමේ යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුව කැඳවන්න – මංගල සමරවීරMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 2020092 (UTV |කොළඹ) – වසංගත තත්ත්වයෙන් පැන නැගී ඇති හදිසි සහ අනපේක්ෂිත අවශ්‍යතා සැලකිල්ලට ගෙන ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නැයි හිටපු මුදල්...
දේශීයඉදිරි සතිය තීරණාත්මකයි – විශේෂඥ වෛද්‍ය විද්‍යාල අනතුරු අඟවයිMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 2020087 (UTV |කොළඹ) – ඉදිරි සති දෙකක කාලය තුළදී ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය දෙවැනි නැගිටීමක් අපේක්ෂා කළ හැකි යයි විශේෂඥ වෛද්‍ය විද්‍යාලවල සභාපතිවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට...
දේශීයමහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් රජයට ඉල්ලීමක්Mohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 20200115 (UTV | කොළඹ) – අත්‍යවශ්‍ය සේවා ලෙස ක්‍රියාත්මක නොවන රාජ්‍ය ආයතනවලට අයත් වාහන තම රාජකාරි සඳහා සීමිත කාලයකට ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ...
දේශීයවැඩිහිටි – වකුගඩු – ආබාධිත දීමනා යටතේ මිලියන 3057 ක් ගෙවා අවසන් කරයිMohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 20200128 (UTV | කොළඹ) – වැඩිහිටි , වකුගඩු , ආබාධිත දීමනා යටතේ රුපියල් මිලියන 3057 ක මුදලක් ඊයේ (07) සවස 04.00 වන විට ගෙවා ඇති බව...
දේශීයමත්පැන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන්නන් සම්බන්ධයෙන් විමර්ශණයක්Mohamed DilsadApril 8, 2020 by Mohamed DilsadApril 8, 2020097 (UTV | කොළඹ) – ඇදිරි නිතිය පවතින මේ සමයේ සුරාසැල් වසා දමන ලෙසට නියෝග කර ඇති මොහොතක සමාජ මාධ්‍ය ඔස්සේ මත්පැන් නිෂ්පාදනය කරන අයුරු සහ එය...
දේශීයතඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමේMohamed DilsadApril 8, 2020April 8, 2020 by Mohamed DilsadApril 8, 2020April 8, 2020093 (UTV | කොළඹ) – තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය දින නියමක් නොමැතිව අද(08) මධ්‍යහන 12.00න් පසු වසා දැමිමීමට තීරණය කර තිබේ. එම මධ්‍යස්ථානයේ කළමනාකරු අසංක ප්‍රදීප් මහතා...