Trending Newsඑසැන පුවත්දේශීයඅලුත්කඩේ අධිකරණය තුළ වෙඩිතැබීමට සහය වූයේ යැයි කියන සැකකාරියගේ තොරතුරු අනාවරණය වෙයිEditor OFebruary 20, 2025February 20, 2025 by Editor OFebruary 20, 2025February 20, 20250133 අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 05 මැදිරිය තුළදී ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරුට සහාය දීමට නීතිඥ වෙසින් ආ කාන්තාවගේ ඡායාරූප මේ වන විට...
Trending Newsඑසැන පුවත්දේශීය2023 නොපැවැත්වූ පළාත් පාලන මැතිවරණයට රුපියල් මිලියන 781ක් වියදම් කරලාEditor OFebruary 20, 2025February 20, 2025 by Editor OFebruary 20, 2025February 20, 20250128 ඉකුත් 2023 වසරේදී පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා ඊට අදාළව වෙන් කරන ලද මුදලින් රුපියල් මිලියන 781 ක් අපතේ ගොස් ඇතැයි වාර්තා වේ. පළාත් පාලන...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය පත්වෙයි.Editor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 20250161 ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා වශයෙන් රජීව් අමරසූරිය මහතා පත්වී තිබේ. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය අද (19) කොළඹ දී පැවැත්වින....
Trending Newsඑසැන පුවත්දේශීයඅලුත්කඩේ අධිකරණය තුළ වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවටEditor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 20250199 ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඔහුව පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන සභිකයන්ගේ ධූර කාලය පිළිබඳ පළාත් පාලන අමාත්‍යාංශයෙන් නිවේදනයක්Editor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 20250204 එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම් දෙමින්...
Trending Newsඑසැන පුවත්දේශීයආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24ම විවෘතයිEditor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 20250116 ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අද (19) සිට පැය 24 පුරා විවෘතව තැබීමට පියවර ගැනේ. මහජන ආරක්ෂක...
Trending Newsඑසැන පුවත්දේශීය‘වටගල නියෝජ්‍ය ඇමතිතුමා ජාතික ආරක්‍ෂාව තහවුරුයි කියන්නෙ මේකද…?Editor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 20250166 අලුත් කඩේ මහාධිකරණ සංකීර්ණය තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද මාධ්‍යවේදීන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගෙන් විමසීය. අධිකරණය...
Trending Newsඑසැන පුවත්දේශීයරේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නමින් වංචනිකව මුදල් ඉල්ලීමේ ජාවාරමක්Editor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 20250169 රේගු අධ්‍යක්ෂ ජනරාලවරයාගේ නාමය හා තනතුර වංචනිකව යොදා ගනිමින් වට්ස්ඇප් පණිවුඩ හරහා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලීමේ සංවිධානාත්මක ජාවාරමක් ගැන තොරතුරු වාර්තා වී ඇතැයි අතිරේක අධ්‍යක්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයවිත්ති කූඩුවේදී වෙඩි වැඳුන ගණේමුල්ලේ සංජීව (ඡායාරූප)Editor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 20250138 සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තා ඉලක්ක කර අලුත්කඩේ උසාවි භූමිය තුළදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් ගණේමුල්ල සංජීව නමැත්තා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅය=වැය ආදායම් උපයන විදිය ගැන මුදල් අමාත්‍යංශ ලේකම් කියයිEditor OFebruary 19, 2025February 19, 2025 by Editor OFebruary 19, 2025February 19, 20250167 2025 වසර සඳහා වන අයවැයේ ආදායම් උපයා ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ක්‍රමවේදය ආනයන සීමා ලිහිල්කර වාහන ආනයන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කරයි....