Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

අය=වැය ආදායම් උපයන විදිය ගැන මුදල් අමාත්‍යංශ ලේකම් කියයි

2025 වසර සඳහා වන අයවැයේ ආදායම් උපයා ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ක්‍රමවේදය ආනයන සීමා ලිහිල්කර වාහන ආනයන බව මුදල් අමාත්‍යංශ ‍ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කරයි. එම ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකක් පමණ වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. කොළඹදී පැවති පශ්චාත් අයවැය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

එමෙන්ම ඩිජිටල් සේවාවන් මත මෙන්ම දුම්වැටි, මත්පැන් හා සූදු ක්‍රීඩා සඳහාද ඉහළ ආනයනික බදු හා අපනයනයන් සඳහාද ආනයනික බදු ද ඇතුළත් කර ඇති බවත් හෙතෙම තව දුරටත් සඳහන් කරන ලදී.

Related posts

இலங்கை தொடர்பில் இந்திய மக்களின் நிலைபாடு மாறவேண்டும்

Mohamed Dilsad

கம்பஹா பொது வைத்தியசாலை பிரதான வைத்தியசாலையாக மாற்றப்படும் – சஜித்

Mohamed Dilsad

UNP MP Kavinda steps down from Select Committee on Easter Sunday attacks

Mohamed Dilsad

Leave a Comment