Trending Newsඑසැන පුවත්දේශීය

අලුත්කඩේ අධිකරණය තුළ වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට

ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඔහුව පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති ඔහු 34 හැවිරිදි අයෙකි.

Related posts

මරදාන දුම්රිය ස්ථානයේ කලබලයක්, පුද්ගලයෙක් වහලෙන් වැටෙයි

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 12 ක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

England preparing bid to host 2030 World Cup

Mohamed Dilsad

Leave a Comment