සෞඛ්‍ය සේවක අතීකාල දීමනා ගැටළුව නොවිසඳන්නේනම් වැඩ වර්ජනයක් කරනවා – සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ්
මෙවර අයවැයෙන් පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවාවන්හි සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා ප්‍රතිශතය කප්පාදු කිරීමක් සිදුව ඇති බවත් මේ අසාධාරණය විසඳීම සඳහා ආණ්ඩුවට දින 07ක...
