ප්‍රමුඛ පුවත 1“නියං තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව කැදවනවා” ජනපතිMohamed DilsadJanuary 13, 2017 by Mohamed DilsadJanuary 13, 20170185 (උදයම් , කොළඹ) – පවතින නියං තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව යොදා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ ගුවන් හමුදාවේ විසිරයෑමේ...
ප්‍රමුඛ පුවත 1තමිල්නාඩුවේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනටMohamed DilsadJanuary 13, 2017January 13, 2017 by Mohamed DilsadJanuary 13, 2017January 13, 20170116 (උදයම්,කොළඹ ) – තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද(13) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. පවුල් 14කට අයත් පුද්ගලයින් 40 දෙනෙකුගෙන් සමන්විත...
ප්‍රමුඛ පුවත 1ශ්‍රී පාද වන්දනාවේදී අධික සීතල පිලිබඳ සැලකිලිමත් වන්නැයි උපදෙස්Mohamed DilsadJanuary 12, 2017 by Mohamed DilsadJanuary 12, 20170116 (උදයම්,කොළඹ ) – මේ දින වල ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් අධික සීතල පිලිබන්ද සැලකිලිමත් විය යුතු බව ශ‍්‍රීපාද උඩමළුවේ භාරකාර පූජ්‍ය දොරපනේ සුමනජෝති හිමියෝ...
ප්‍රමුඛ පුවත 1ඩොලර් ලක්ෂ 3 කට වැඩි මුදලක් ආයෝජනය කළහැකි විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ නේවාසික විසාMohamed DilsadJanuary 12, 2017January 12, 2017 by Mohamed DilsadJanuary 12, 2017January 12, 20170140 (උදයම්,කොළඹ ) – ශ්‍රීලංකාව තුල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3 කට වඩා වැඩි මුදලක් ආයෝජනය කළහැකි විදේශිකයින්ට මෙරට තුල නේවාසික විසා ලබාදෙමට සුදානම් බව මුදල් අමාත්‍ය...
ප්‍රමුඛ පුවත 1ස්ටෙන්ස් ලබාගැනීමට මුදල් දීම සහ ලබා ගැනීම තහනම්Mohamed DilsadJanuary 12, 2017 by Mohamed DilsadJanuary 12, 20170114 (උදයම්,කොළඹ) – අක්ෂි කාච සහ හෘද ප‍්‍රතිකාර සඳහා ස්ටෙන්ස් ලබාගැනීමට රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගෙන් වෛද්‍යවරුන් විසින් මුදල් අයකර ගැනීම තහනම් වන බව සෞඛ්‍ය අමාත්‍ය...
ප්‍රමුඛ පුවත 1සිකුරු, බුධ , වෙනදාට වඩා දීප්තිමත් වෙයිMohamed DilsadJanuary 12, 2017January 12, 2017 by Mohamed DilsadJanuary 12, 2017January 12, 20170189 (උදයම් , කොළඹ) – අද දින සිකුරු ග්‍රහලෝකයත් ජනවාරි 19 වන දින බුධ ග්‍රහලෝකයත් වෙනත් දිනයන්හිදීට වඩා දීප්තිමත්ව දැකගත හැකි බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි....
ප්‍රමුඛ පුවත 1වසා දැමුනු මහනුවර රෝහලේ 65 වාට්ටුව යළි ඇරේMohamed DilsadJanuary 12, 2017 by Mohamed DilsadJanuary 12, 20170143 (උදයම් , මහනුවර ) – A H1N1 රෝගය පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු වාට්ටුව මේ වන විට යළි විවෘත කර ඇති බව වාර්තාවේ ....
ප්‍රමුඛ පුවත 1රුපියල් බිලියන 1.6ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවට ශ්‍රීලංකා රජයේ ගෞරවය පිරිනැමේMohamed DilsadJanuary 12, 2017January 12, 2017 by Mohamed DilsadJanuary 12, 2017January 12, 20170124 (උදයම් , කොළඹ) – ණයක් වශයෙන් නොව මූල්‍ය සහ තාක්ෂණික ආධාර වශයෙන් රුපියල් බිලියන 1.6ක මුදලක් ශී‍්‍ර ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා රජයට ගෞරවය පිරිනමන...
ප්‍රමුඛ පුවත 1ඉතාලි යුද නෞකාවක් කොළඹ වරායටMohamed DilsadJanuary 11, 2017 by Mohamed DilsadJanuary 11, 20170133 (උදයම්, කොළඹ ) – ඉතාලි නාවික හමුදාවට අයත් “කැරබිනියරි”නම් වන යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි. සුහඳ සංචාරයක් සඳහා අද (11) උදෑසන පැමිණි එම නෞකාව,...
ප්‍රමුඛ පුවත 1එකම පවුලේ පස් දෙනෙකුට මරණ දඬුවමMohamed DilsadJanuary 11, 2017January 11, 2017 by Mohamed DilsadJanuary 11, 2017January 11, 20170147 (උදයම්,මාතර ) – එකම පවුලේ පස් දෙනෙකුට අද මාතර මහාධිකරණ විසින් මරණ දඬුවම් නියම කෙරුණි. මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් අද මෙම නඩු...