ප්රමුඛ පුවත 1මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ නඩු තීන්දුව අදMohamed DilsadJanuary 31, 2017January 31, 2017 by Mohamed DilsadJanuary 31, 2017January 31, 20170120 (උදයම්,කොළඹ) – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් විසින් තමන්ට වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස...
ප්රමුඛ පුවත 169 වන නිදහස් දින සැමරුමට සියල්ල සුදානම්Mohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 20170153 (උදයම්,කොළඹ) – මෙවර 69 වන ජාතික දින සැමරුමේ තේමාව ජාතික නිදහස ලෙස නම් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පවසයි. අද රජයේ...
ප්රමුඛ පුවත 1බරපතළ වංචා පිලිබඳ වාර්තා 3ක් ජනපතිටMohamed DilsadJanuary 30, 2017January 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017January 30, 20170121 (උදයම්,කොළඹ) – බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් විමර්ශන අවසන් කරන ලද වාර්තා 03ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙයි. ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ...
ප්රමුඛ පුවත 1දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය ඇතුළු නිලධාරීන් පිරිසකට කොළඹට කැඳවීමක්Mohamed DilsadJanuary 30, 2017January 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017January 30, 20170165 (උදයම්,කොළඹ) – නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ප්‍රාදේශිය ලේකම්වරියට බැණ වැදිමේ සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරිම හා සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම...
ප්රමුඛ පුවත 1මසුන් මරන්න සී ෆෝ අලෙවි කළොත් බලාගෙනයිMohamed DilsadJanuary 30, 2017January 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017January 30, 20170119 (උදයම්,කොළඹ) – පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින් මසුන් මැරීම සිදුකරන ධීවරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා පමණක් නොව ඔවුන්ට ඒවා අලෙවි කරන පුද්ගලයින්ද ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව ධීවර...
ප්රමුඛ පුවත 1කෝටි 11 ක විදේශ මුදල් තොගයක් සමග අයෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 30, 2017January 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017January 30, 20170117 (උදයම්,කොළඹ) – රුපියල් කෝටි 11 ක වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනේ. ඊයේ පස්වරු 6.45ට පමණ මෙම පුද්ගලයා...
ප්රමුඛ පුවත 1මුහුදේ දිය නෑමට ගිය තරුණයින් අතුරුදන්Mohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 20170110 (උදයම්,ත්‍රිකුණාමලය) – උප්පුවේලි ඇලස්වත්ත මුහුදු තීරයේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිළී අතුරුදන්ව තිබේ. සිය යහළුවන් සමඟ දියනාමින් සිටියදී අදාළ තරුණයින් දෙදෙනො දියේ ගිළී අතුරුදන්ව...
ප්රමුඛ පුවත 1විදෙස් මුදල් තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 20170139 (උදයම්,ඉන්දියාව) – ඇමරිකානු ඩොලර් 31000 ක වටිනාකමින් යුත් මුදල් නෝට්ටු තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනෙති. ඉන්දියාවේ මුම්බායි ගුවන් ගුවන්තොටුපලේදී ඊයේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ....
ප්රමුඛ පුවත 1ඉනාමලුවේදී බස් රථ අනතුරකින් 10 කු රෝහලේMohamed DilsadJanuary 30, 2017 by Mohamed DilsadJanuary 30, 20170130 (උදයම්,කොළඹ) – දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෝ 15 දෙනෙක් තුවාල ලබති. පොළොන්නරුවේ සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ බස්...
ප්රමුඛ පුවත 1අනතුරු වලින් 3කු මරුට 18 දෙනෙකු රෝහලේMohamed DilsadJanuary 30, 2017January 30, 2017 by Mohamed DilsadJanuary 30, 2017January 30, 20170112 (උදයම්,අම්පාර) – අම්පාර – කල්මුණේ – සයින්දුමරුදු ප්‍රදේශයේදී වෑන් රථයක් සහ බස් රථයක් ගැටී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් තුන්දෙනෙකු මියගොස් 10 දෙනෙක් තුවාල ලබති...