ප්‍රමුඛ පුවත 1

ඉනාමලුවේදී බස් රථ අනතුරකින් 10 කු රෝහලේ

(උදයම්,කොළඹ) – දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෝ 15 දෙනෙක් තුවාල ලබති.

පොළොන්නරුවේ සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අද අලුයම 5.30 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන්මෙම අනතුර සිදු විය.

තුවාල ලැබුවන් දඹුල්ල සහ හබරණ රෝහල්වලට ඇතුළත් කර තිබේ.
.

Related posts

රටවල් කීපයකට නව තානාපතිවරුන් පත් කෙරේ.

Mohamed Dilsad

ඩෙංගු රෝගීන් වැඩිවීමක්

Mohamed Dilsad

අත්අඩංගුවටපත් ඉන්දීය ධීවරයින් 20 නිදහස් කිරීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment