ප්රමුඛ පුවත 1වැසි අඩු වන ලකුණුMohamed DilsadJanuary 29, 2017 by Mohamed DilsadJanuary 29, 20170165 පවතින වැසි සහිත කාලගුණික තත්වය ඉදිරි දිනවලදී ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් ලබන 31 වනදායින් පසු වැසි තත්වය අඩුවනු ඇති බව එම...
ප්රමුඛ පුවත 1ගජමුතු සහ කොටි දත් සමග 3කු අත්අඩංගුවටMohamed DilsadJanuary 29, 2017 by Mohamed DilsadJanuary 29, 20170118 (උදයම්,කොළඹ) – රුපියල් ලක්ෂ 20කට ගජමුතු දෙකක් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි තරුණයන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ගල්කිරියාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති...
ප්රමුඛ පුවත 1ඉන්දියාවෙන් රියදුරන් ගෙන්වන්නැයි ඉල්ලීමක්Mohamed DilsadJanuary 29, 2017 by Mohamed DilsadJanuary 29, 20170113 (උදයම්,කොළඹ) – බස් රථ රියදුරු හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවේ රියදුරන්ට මෙරට රැකියා කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. රියදුරන් නොමැතිවීම...
ප්රමුඛ පුවත 1තෙල් කාන්දුව යතා තත්ත්වයටMohamed DilsadJanuary 29, 2017January 29, 2017 by Mohamed DilsadJanuary 29, 2017January 29, 20170104 (උදයම්, කොළඹ) – කොළඹ වරයේ සිට කොලොන්නාව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක සිදුවු කාන්දුව මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත...
ප්රමුඛ පුවත 1පොළොන්නරුවේ ප්‍රභූ ආරක්ෂක නිලධාරියා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවටMohamed DilsadJanuary 28, 2017January 28, 2017 by Mohamed DilsadJanuary 28, 2017January 28, 20170130 (උදයම්,පොළොන්නරුව) – පොළොන්නරුව නව නගරය ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයකු ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අලුයම මෙම පුද්ගලයා...
ප්රමුඛ පුවත 1තේක්ක දැව සමග දෙදෙනෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 28, 2017 by Mohamed DilsadJanuary 28, 20170217 බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අලවතුගොඩ ගල්කඬේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බව...
ප්රමුඛ පුවත 1විදේශිකයෙකු දියේ ගිළී මරුටMohamed DilsadJanuary 28, 2017January 28, 2017 by Mohamed DilsadJanuary 28, 2017January 28, 20170124 (උදයම්,කොළඹ) – හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙකු දියේ ගිළී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි. දියේ ගිළීමෙන් අසාධ්‍ය තත්ත්වයේ...
ප්රමුඛ පුවත 1ආනයනික සහල් මිල පහළටMohamed DilsadJanuary 28, 2017January 28, 2017 by Mohamed DilsadJanuary 28, 2017January 28, 20170131 (උදයම්,කොළඹ) – ආනයනික සහල් සඳහා දැනට පවතින බදු මේවන විට තවදුරටත් අඩු කර ඇති බව රජය පවසයි. ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි...
ප්රමුඛ පුවත 1අදත් ප්‍රදේශ රැසකට වැසිMohamed DilsadJanuary 28, 2017 by Mohamed DilsadJanuary 28, 20170118 (උදයම්,කොළඹ) – අද දිනයේදීත් දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වඩා තද...
ප්රමුඛ පුවත 1“විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියල කළේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් ගෙන එන එක පමණයි”හිටපු ජනපතිMohamed DilsadJanuary 28, 2017January 28, 2017 by Mohamed DilsadJanuary 28, 2017January 28, 20170130 (උදයම්,කොළඹ) – විශ්‍රාම සුවයෙන් සිටීමට තීරණය කළ තමන්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නැවතත් දේශපාලනයට ඈදා ගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ...