ප්‍රමුඛ පුවත 1

තේක්ක දැව සමග දෙදෙනෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අලවතුගොඩ ගල්කඬේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

සැකකරුවන් සමඟ තේක්ක දැව කඳන් 76ක් සහ ඒවා ප්‍රවාහනයට යොදා ගත් ලොරි රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් ජම්බුගහපිටිය සහ අකුරණ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

Related posts

ගෝවා මිල ඉහළ යයි

Mohamed Dilsad

අමාත්‍යාංශ හතරක විශේෂ කාරක සභා වර්තා සළකා බැලීමේ විවාදය අද

Mohamed Dilsad

දූෂිත දේශපාලනඥයින්ට නිසි දඬුවම් ලබාදී තමන් ජනාධිපති ධුරයෙන් නික්ම යන බව ජනපති කියයි.

Mohamed Dilsad

Leave a Comment