ප්‍රමුඛ පුවත 1

ගෝවා මිල ඉහළ යයි

(UTV| කොළඹ) – මෙවර වගා කන්නයේ ගෝවා අස්වනු මිල ඉහළ යාමෙන් දේශීය ගොවීන් ඉහළ ආදායමක් ලබා තිබේ.

මේ වන විට ගෝවා කිලෝවක් රුපියල් 120ත් 125ත් අතර මුදලකට අලෙවි වු බව වාර්තාවේ.

වැලිමඩ, ඌව පරණගම, බොරලන්ද, කැප්පෙටිපොල, බෝගහකුඹුර, ඇටම්පිටිය, බණ්ඩාරවෙල ආදී  ප්‍රදේශවල ගෝවා වගාව සාර්ථකවී තිබේ.ඒ සඳහා සුදුසු මිලක්ද ලැබුණු බව වාර්තාවේ.

ඒ නිසා මෙවර ගෝවා මිල ගණන් ඉහළ යෑමත් සමඟ ඉහළ ආදායමක් ලබාගත් බව ගොවීහු පවසති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වර්ජනයේ නිරත ජල සම්පාදන සේවකයින් අද කොළඹට

Mohamed Dilsad

රනිල් යළි අගමැති නොකරන බව ජනපති පවසයි

Mohamed Dilsad

නව කැළණි පාලමේ ඉදිකිරීම් වලින් සීයයට 30 ක වැඩ අවසන්..

Mohamed Dilsad

Leave a Comment