ප්‍රමුඛ පුවත 1

විදේශිකයෙකු දියේ ගිළී මරුට

(උදයම්,කොළඹ) – හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙකු දියේ ගිළී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි.

දියේ ගිළීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද(28) දින සිදුකිරීමට නියමිය.

හික්කඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි විමසීම අද සිට

Mohamed Dilsad

ජනාධිපති යළිත් දිවයිනට

Mohamed Dilsad

හිස්බුල්ලාට සම සභාපති ධුරයක් ජනපති පිරිනමයි.

Mohamed Dilsad

Leave a Comment