ප්‍රමුඛ පුවත 1පුලියම්කුලමේ නිවසකින් කේරල ගංජා තොගයක් සොයා ගනීMohamed DilsadFebruary 28, 2017February 28, 2017 by Mohamed DilsadFebruary 28, 2017February 28, 20170138 වව්නියාව – පුලියන්කුලම ප්‍රදේශයේ නිවසක සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 31යි ග්‍රෑම් 640ක් සොයා ගැනේ. පොලීසිය සදහන් කළේ පුලියන්කුලම උතුර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම...
ප්‍රමුඛ පුවත 1අනවසරයෙන් මැණික් ගැරූ 7 දෙනෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 28, 2017 by Mohamed DilsadFebruary 28, 20170170 (උදයම්,නුවරඑළිය) – බගවන්තලාව ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් මැණික් ගැරීමේ නිරතව සිටි පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. බගවන්තලාව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ...
ප්‍රමුඛ පුවත 1රට ගොඩනගන නිවැරදි මාවත අද එළිදැක්වේMohamed DilsadFebruary 28, 2017 by Mohamed DilsadFebruary 28, 20170133 (උදයම්,කොළඹ) – රට ගොඩනගන නිවැරදි මාවත පිළිබදව පැහැදිලි කිරීම සඳහා වන ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම අද(28) දිනයේ සිදුකරන බව ශ්‍රී ලංකා ජාතික මහ සභාව පවසයි. මෙම...
ප්‍රමුඛ පුවත 1කළුතර වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන වෑන්රථ 2ක්Mohamed DilsadFebruary 28, 2017 by Mohamed DilsadFebruary 28, 20170121 (උයම්,කළුතර) – කළුතර දී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා සැකකරුවන් පළා ගිය බවට සැක කෙරෙන ඩොල්ෆින් වර්ගයේ සුදු පැහැති වෑන් රථයක් සහ තවත්සො වෑන් රථයක්...
ප්‍රමුඛ පුවත 1ඇමති මංගල අද ජිනීවා සමුළුව අමතයිMohamed DilsadFebruary 28, 2017February 28, 2017 by Mohamed DilsadFebruary 28, 2017February 28, 20170155 (උදයම්,කොළඹ) – මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා අද(28) 34 වන ජීනිවා මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා...
ප්‍රමුඛ පුවත 1විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව අවසන්Mohamed DilsadFebruary 27, 2017 by Mohamed DilsadFebruary 27, 20170171 (උදයම්,කොළඹ) – විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් දින 15 ක් තිස්සේ කොටුව දුම්රියපොල ඉදිරිපිට දියත් කළ විරෝධතාව අවසන් කරයි. අතිරේක ආරක්ෂක ලේකම්වරයා සමඟ ජනාධිපති කාර්යාලයේ අද...
ප්‍රමුඛ පුවත 1හම්බන්තොට විරෝධතා පැවැත්වුවන්ට ඇපMohamed DilsadFebruary 27, 2017 by Mohamed DilsadFebruary 27, 20170116 (උදයම්,හම්බන්තොට) – පසුගිය 07 වනදා හම්බන්තොට ආයෝජන කලාපයේ ඉඩම් පවරා ගැනීමට විරෝධය පළ කිරීමේදී ඇති වු කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 24...
ප්‍රමුඛ පුවත 1පොකිරිස්සන් තොගයක් සමඟ ධීවරයන් 7 දෙනෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 27, 2017 by Mohamed DilsadFebruary 27, 20170135 (උදයම්,කොළඹ) – නීති විරෝධී අයුරින් අල්ලන ලද පොකිරිස්සන් තොගයක් සමඟ ධීවරයන් 7 දෙනෙකු මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන්...
ප්‍රමුඛ පුවත 1ඉදිරි දිනවල වර්ෂාව තවත් වැඩිවන ලකුණුMohamed DilsadFebruary 27, 2017 by Mohamed DilsadFebruary 27, 20170111 (උදයම්,කොළඹ) – ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් මාර්තු 01 සහ 02 දිනවලදී) දිවයිනේ පවතින වැසි තත්වය තවදුරටත් වර්ධනය වීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ප්‍රමුඛ පුවත 1මන්ත්‍රී විමල්ට කාරක සභා රැස්වීම් සදහා එක්වීමට අවස්ථාවMohamed DilsadFebruary 27, 2017 by Mohamed DilsadFebruary 27, 20170133 (උදයම්, කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සදහා එක්වීමට අවස්ථාව දෙන ලෙස අධිකරණය නියෝග කරයි. අද කොළඹ මහාධිකරණය විසින් බන්ධනාගාර අධිකාරීවරයාට...