ප්‍රමුඛ පුවත 1

ඉදිරි දිනවල වර්ෂාව තවත් වැඩිවන ලකුණු

(උදයම්,කොළඹ)  – ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් මාර්තු 01 සහ 02 දිනවලදී) දිවයිනේ පවතින වැසි තත්වය තවදුරටත් වර්ධනය වීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ  විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර, ඌව, සබරගමුව  සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වල (මි.මී 50ට වැඩි)තරමක් තද වැසි ද  ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.

Related posts

රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් දේශපාලන පලිගැනීම් වලට මුහුණදෙනවා [VIDEO]

Mohamed Dilsad

ලොරි රථයක් ත්‍රිරෝද රථ 5ක සහ වෑන් රථ 2ක ගැටේ

Mohamed Dilsad

ඇමති රිෂාඩ් වව්නියාව සතොස ශාකාව හදිසියේ නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

Leave a Comment