ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් දේශපාලන පලිගැනීම් වලට මුහුණදෙනවා [VIDEO]

(UTV | කොළඹ) – මේ වනවිට රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ දේශපාලකයන්, වත්මන් ආණ්ඩුවේ දේශපාලන පලිගැනීම් රැසකට මුහුණදී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර පවසයි.

අද සිරිකොත පක්ෂ මූලස්ථානදී මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ නිලධාරීන් අද මැදියමේ සිට වර්ජනයේ

Mohamed Dilsad

දුම්රියට දෙදෙනෙකු බිලි

Mohamed Dilsad

ගායක අමල් ඇතුළු සැකකරුවන් 3ක් මුදා හැරේ.

Mohamed Dilsad

Leave a Comment