ප්‍රමුඛ පුවත 1

ගායක අමල් ඇතුළු සැකකරුවන් 3ක් මුදා හැරේ.

(UTV| කොළඹ) – ඩුබායි සිට මෙරටට පිටුවහල් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි ගායක අමල් පෙරේරා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් ප්‍රශ්න කිරීමෙන් පසු අද (24) මුදා හැර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් පැය 24 කට වැඩි කාලයක් සිදු කල ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මොවුන් තිදෙනා නිදහස් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමාජ මාධ්‍ය වල නිකුත්වූ ප්‍රචාර 90 අධික ප්‍රමාණයක් විමර්ශන සඳහා CIDට

Mohamed Dilsad

හිස්බුල්ලා සහ සාලිගේ ඉල්ලා අස්විමේ ලිපි ජනපති පිළිගනියි

Mohamed Dilsad

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment