ප්‍රමුඛ පුවත 1

අද රාත්‍රියේ සිට බස් ගාස්තු මිල සංශෝධනය වේ

(UTV| කොළඹ) –  12.5%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව මිල වැඩි වීම ක්‍රියාත්මකවේ.

අවම ගාස්තුව රුපියල් 12 ක් වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේය.

වසර දෙකක කාලයක් සඳහා බස් ගාස්තු ඉහළ නොදැමීමේ කොන්දිසිය සහිතව බස් ගාස්තු ඉහළ නැංවීම සිදුකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

දුම්රිය ගාස්තු 15% කින් ඉහළ යයි

Mohamed Dilsad

වංචා දූෂණවලට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීමේ වගකීම ජනාධිපතිවරයා ලෙස මෙන්ම පෞද්ගලිකවම ද තමා විසින් භාරගන්නා බව ජනාධිපතිතුමා පවසයි

Mohamed Dilsad

Leave a Comment