ප්‍රමුඛ පුවත 1

දුම්රිය ගාස්තු 15% කින් ඉහළ යයි

(UTV| කොළඹ) – දුම්රිය ගාස්තු 15% කින් ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කරයි.

මෙම ගාස්තු ඉහළ නැංවීම සිදුකරනු ලබන්නේ වසර 10 පසුය.

ඔක්තෝබර් මස 01 දා සිට බලපැවැත්වෙන පරිදි මෙසේ දුම්රිය ගාස්තු ඉහළ නංවන බව ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව ඇති අතර අවම ගාස්තුව වන රුපියල් 10 යේ වෙනසක් සිදුනොවන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ වසරේදී වන අලි 154ක් මරුට

Mohamed Dilsad

ජනාධිපතිවරණයට ඇප තැන්පත් කිරීම අවසන් [UPDATE]

Mohamed Dilsad

මහනුවර කෝටිපති ව්‍යාපාරිකයෙකු කේරල ගංජා සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment