ප්‍රමුඛ පුවත 1

මිනුවන්ගොඩ සිද්ධියට අදාල තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – පසුගිය මැයි 13 වනදා මිනුවන්ගොඩ නගරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු රඳවා තබාගෙන වැඩිදුර විමර්ශණ සිදු කරන බව මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.

එම සැකකරුවන්ව ගම්පහ කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකය විසින් ගම්පහ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් කටුනායක හා හීනටියන ගෝනමඩිත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විශේෂ තේරීම්කාරක සභාව හමුවට

Mohamed Dilsad

ජාතික විගණන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ විවාදයට

Mohamed Dilsad

උසස් අධ්‍යාපන ආයතන 10 ක් ස්ථාපනය කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment