ප්‍රමුඛ පුවත 1

උසස් අධ්‍යාපන ආයතන 10 ක් ස්ථාපනය කිරීමට කටයුතු [VIDEO]

(UTV | කොළඹ) – සෞන්දර්ය විශ්ව විද්‍යාලයට අනුබද්ධව උසස් අධ්‍යාපන ආයතන 10 ක් දිවයින පුරා ස්ථාපනය කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අද සෞන්දර්ය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පවතින නීති යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

Mohamed Dilsad

සමන් දිසානායක රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

දියතලාව ගුවන් හමුදා කඳවුරේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment