ප්‍රමුඛ පුවත 1

දියතලාව ගුවන් හමුදා කඳවුරේ ගින්නක්

(UTV| කොළඹ) – දියතලාව ගුවන් හමුදා කඳවුරේ සිසු නිළ නිවාසයක මේ විට ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව සැක කෙරෙන අතර ගින්න නිවීම සඳහා මේ වන විට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවද ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැළණි ගඟේ ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

2019දි බිලියන දහසක ආදායම් බදු ඉලක්කයක අපේක්ෂාවක්

Mohamed Dilsad

Facebook,Messenger,Instagram,WhatApp බිඳ වැටෙයි

Mohamed Dilsad

Leave a Comment