Trending News

ඩුබායිහි උෂ්ණත්වය ඉහළට

(UTV|ඩුබායි) – එක්සත් අරාබි එමීර් රාජ්යේ අබුඩාබි හි ලෝවා අසල උෂ්ණත්වය සෙල්සියස් අංශක 51.5 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ නිසා දැරිය නොහැකි උෂ්ණත්වයක් අවට පරිසරයේ පවතින බව වාර්තාවේ.

විජලන තත්ත්වයන් වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්න ලෙස එරට ජනතාව දැනුවත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

இணையத்தில் வைரலாகும் அந்த ட்விட்?…

Mohamed Dilsad

Minister Rishad Bathiudeen says Lankan boat and shipbuilding exports increased 50% last year

Mohamed Dilsad

President says undecided whether to run in upcoming poll

Mohamed Dilsad

Leave a Comment