ප්‍රමුඛ පුවත 1

ජාතික විගණන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ විවාදයට

(UTV| කොළඹ) – ජාතික විගණන පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.

අද පෙරවරු 11.00 සිට පස්වරු 06.30 දක්වා එම විවාදය පැවැත්වේ.

ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක වන අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පසුගිය අපේ‍්‍රල් මස 04 වැනිදා මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

වත්මන් යහපාලන ආණ්ඩුවේ ප‍්‍රධානතම පොරොන්දුවක් වූ ජාතික විගණන පනත අද දිනයේ විවාදයට ගෙන සම්මත කර ගැනීම ඓතිහාසික අවස්ථාවක් වන බව රජය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උඩුදුම්බර කාශ්‍යප හිමියන් නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ උපවාසයක් අරඹයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාව විසින් ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කෙරේ

Mohamed Dilsad

එජාපය සහ චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුමක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment