ප්‍රමුඛ පුවත 1

උඩුදුම්බර කාශ්‍යප හිමියන් නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ උපවාසයක් අරඹයි

(UTV | කොළඹ) –  වත්මන් ආණ්ඩුව ඇමෙරිකාව හා අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකරන ලෙස රජයට බල කරමින් උඩුදුම්බර කාශ්‍යප හිමියන් උපවාසයක් ආරම්භ කළහ.

කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සෙත් පිරිත් දේශනා මධ්‍යයේ  උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කළ අතර , මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම ගිවිසුව අහෝසි කරන බවට ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කරන තෙක් උන්වහන්සේ උපවාසයේ නිරත වීමට අපේක්ෂා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්කුඩු කිලෝ 8ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ ගැටළු පිළිබඳ ඇමති රිෂාඩ් සොයා බලයි

Mohamed Dilsad

ජනපති ඉරානය බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment