ප්‍රමුඛ පුවත 1

චීන තානාපති නව ජනපති හමුවෙයි [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණි.

මෙම හමුව අද පෙරවරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවුණේය.

චීන තානාපති එච්.ඊ. චෙන්ග් ෂුආන් මහතා ඇතුළු තපති කාර්යාලීය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් දෙපාර්තමේන්තුව විසින් පොලීසියට ඉල්ලීමක්

Mohamed Dilsad

ගල්කිස්ස අධිකරණයට ගිනි අවි රැගෙන ඒමට සම්බන්ධ 20ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපතිවරයාගේ වෙසක් දින පණිවුඩය.

Mohamed Dilsad

Leave a Comment